Total Pageviews
Popular Posts
-
වැලිවේරියේ රතුපස් ගම්වාසින් ඉල්ලුවේ බීමට හොද වතුර පමණි.ඔවුන් ඉල්ලුවේ නැත තම පුතුන්ට රැකියා ලබා දෙන්ඩ,බඩු මිල අඩු කරන්න,දුෂිත පාලනය නතර කරන්...
Friday, May 24, 2013
සුබ වෙසක් මංගල්‍යක් වේවා...!
ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් දින ලක්වැසි සැමට සුබ වෙසක් දිනක් වේවා...බුදු දාර්ශණය යතාර්තයක් කරන වෙසක් දිනයක් අද ලක්වැසි සැමට උරුමද?. අද බුද්ධ පුත්‍රයන් තම චිවරය දාගෙන බුදුන් දෙසු ඒ මහගු දහම අගෞරයට පාත්‍ර කරමින්,තම ආත්මියිය සතුට නැතිකරමින් කයික තෘප්තිය උදෙසා වෙහෙස මහන්සි වි ජනතාව නොමග යවමින් බුදු බණ දෙසවනවා.ලක්වැසි බහුතරයක් මෙය යතාර්තයක් කර නොගෙන මිරිගුවක් පසුපස දුව යන මුව රංචුවක් මෙන් තම ආත්මියිය දහම ඇදහිමේ නිරත වි සිටති.සත්ත්‍යට අපි මුහන දෙමු. එතකොට ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ දාහමේ යාතාර්තය මුලු ලෝවටම පෙනේ..............
Subscribe to:
Post Comments
(Atom)
0 comments:
Post a Comment