Total Pageviews
Popular Posts
-
ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් දින ලක්වැසි සැමට සුබ වෙසක් දිනක් වේවා...බුදු දාර්ශණය යතාර්තයක් කරන වෙසක් දිනයක් අද ලක්...
Tuesday, October 22, 2013
මම ජෝකර් නෙමේ ,මම පෝකර්
Thursday, August 22, 2013
අඩන මිනිසුන් හා හිනාවෙන ආණ්ඩුව
වැලිවේරියේ රතුපස් ගම්වාසින් ඉල්ලුවේ බීමට හොද වතුර පමණි.ඔවුන් ඉල්ලුවේ නැත තම පුතුන්ට රැකියා ලබා දෙන්ඩ,බඩු මිල අඩු කරන්න,දුෂිත පාලනය නතර කරන්ඩ ...............සාමකාමි පැවති උද්ගෝෂනයට එදා උතුරේ පැවති දරුණු ත්රස්තවදින්ට හමුදාව කළාවු ප්රහාරයට එහා ගිය නින්දිත හමුදා ප්රහාරයකි.මේම ප්රහාරය දියත්කර රාජපක්ෂ පවුල් පාලනය බාලාපොරෝතු වුනේ කුමක්ද?. පවතින දරුනු ආර්ථික සාමාජ අර්බුදය වසා ගැනිමටද?තමන් දෙසට මතු වෙමින් පවතින ජන විරෝධය මග හරවමින් තම පාලන බලය බලෙන් රදවා ගැනිමටය.උගන්ඩා සුඩානය වැනි ලෝක ප්රජාව පිලිකුල් සහගත හෙලා දකින ආණ්ඩු පාලනය නොහෝත් එකධිපති පාලන රාමුව ආරූඩ කරගෙන ජන විරෝධය මැඩලමින් තම එකාධිපති වියරුව පෙන්වා මහජනයා බියගැන්විමටය..මේ කැත කුණු අත ගෑමට රාජපක්ෂ පවුල් පාලනයට ඔනෑ තරම් පාදඩයන් සිටිති.තමන්ට පේන්ඩ පේන්ඩ තියන සාමකාමි උද්ගෝෂනයට එදා දේවියෝ වුනු හමුදා සෙබලුන් අද අශිලාචාර මුර්ග තත්වයට ඇද වැටුනේ අයි?..
Friday, August 2, 2013
රතු පස්
Subscribe to:
Posts
(Atom)