Total Pageviews

Popular Posts

Thursday, August 22, 2013

අඩන මිනිසුන් හා හිනාවෙන ආණ්ඩුව

වැලිවේරියේ රතුපස් ගම්වාසින් ඉල්ලුවේ බීමට හොද වතුර පමණි.ඔවුන් ඉල්ලුවේ නැත තම පුතුන්ට ‍රැකියා ලබා දෙන්ඩ,බඩු මිල අඩු කරන්න,දුෂිත පාලනය නතර කරන්ඩ ...............සාමකාමි පැවති උද්ගෝෂනයට එදා උතුරේ පැවති දරුණු ත්‍රස්තවදින්ට හමුදාව කළාවු ප්‍රහාරයට එහා ගිය නින්දිත හමුදා ප්‍රහාරයකි.මේම ප්‍රහාරය දියත්කර රාජපක්ෂ පවුල් පාලනය බාලාපොරෝතු වුනේ කුමක්ද?. පවතින දරුනු ආර්ථික සාමාජ අර්බුදය වසා ගැනිමටද?තමන් දෙසට මතු වෙමින් පවතින ජන විරෝධය මග හරවමින් තම පාලන බලය බලෙන් රදවා ගැනිමටය.උගන්ඩා සුඩානය වැනි ලෝක ප්‍රජාව පිලිකුල් සහගත හෙලා දකින ආණ්ඩු පාලනය නොහෝත් එකධිපති පාලන රාමුව ආරූඩ කරගෙන ජන විරෝධය මැඩලමින් තම එකාධිපති වියරුව පෙන්වා මහජනයා බියගැන්විමටය..මේ කැත කුණු අත ගෑමට රාජපක්ෂ පවුල් පාලනයට ඔනෑ තරම් පාදඩයන් සිටිති.තමන්ට පේන්ඩ පේන්ඩ තියන සාමකාමි උද්ගෝෂනයට එදා දේවියෝ වුනු හමුදා සෙබලුන් අද අශිලාචාර මුර්ග තත්වයට ඇද වැ‍ටුනේ අයි?..
Tuesday, June 18, 2013

චීවරයෙන් වාසාගන්නා අදමකමද?අමනකමද?



        
                        





බෞද්ධ ජන්තාවගේ උතුම්ම දිනය වන වෙසක් දවසේ රටම අපකිර්තියට පත්කරමින් චීවරදාරි ඉන්ද්‍රරත්න හිමි තම ශරීරයට ගිණි තබාගනිමින් ගෞතම බුදුන් දෙසු සදහම් දහම මුලුලොව හමුවේ නිගාවට පත්කරන ලදි.ඉන්ද්‍රරත්න හිමිව මේ සදහ යොමු කළ පුද්ගලයන්ගෙ පරමාර්තය කුමක්ද?
Wednesday, May 29, 2013

ඔබට දැනුනාද?

මැයි 21 මහා ජන කායක් වෘතීය සමිති 914 සහ පක්ෂ 14 සමග පැවැත්වු ඉතිහාසයේ දැවැන්ත වැඩ වර්ජනය නිමාවට පත් වි දවස් ගණනක් ගෙවි ගෝස් ඇත.වත්මන් ආණ්ඩුවට දැනුනු බව නොපෙන්විමට තම ගැති,තම බුදලයක් ලෙස මෙහෙයවන ජඩ මාධ්‍ය යොදා ගනිමින්, තම ආත්මයන් පාවාදුන් හෝර ඇමතිවරුන්ගෙ වනචාරී මුඛ යොදා  ගනිමින් ප්‍රකාශ කළ ප්‍රකාශ දෙස විමසිලිමත් විමේදි ඒ බව මනාවට ඔප්පු වේ.
Friday, May 24, 2013

සුබ වෙසක් මංගල්‍යක් වේවා...!

ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් දින ලක්වැසි සැමට සුබ වෙසක් දිනක් වේවා...බුදු දාර්ශණය යතාර්තයක් කරන වෙසක් දිනයක් අද ලක්වැසි සැමට උරුමද?. අද බුද්ධ පුත්‍රයන් තම චිවරය දාගෙන  බුදුන් දෙසු ඒ මහගු දහම අගෞරයට පාත්‍ර කරමින්,තම ආත්මියිය සතුට නැතිකරමින් කයික තෘප්තිය උදෙසා වෙහෙස මහන්සි වි ජනතාව නොමග යවමින් බුදු බණ දෙසවනවා.ලක්වැසි බහුතරයක් මෙය යතාර්තයක් කර නොගෙන මිරිගුවක් පසුපස දුව යන මුව රංචුවක් මෙන් තම ආත්මියිය දහම ඇදහිමේ නිරත වි සිටති.සත්ත්‍යට අපි මුහන දෙමු. එතකොට ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ දාහමේ යාතාර්තය මුලු ලෝවටම පෙනේ..............
Monday, May 20, 2013

හෙට ඔබගේ යුතුකම



වැඩිකල විදුලි බිලට එරෙහිව ආණ්ඩුවට ජනතාවගේ බලය පෙන්විමට  විපක්ෂයේ ප්‍රධාන සියලු පක්ෂ  හා වෘතිය සමිති සමගින් පැවැත්වු දැවැන්ත පා ගමන  ලංකාවේ අයිතිහාසික එකක් විය.

Search

Login Form

Blogroll

සිංහලයා සිංඩිය සාමාජිකයකි

sinhalaya sindiya