Total Pageviews

Popular Posts

Wednesday, May 29, 2013

ඔබට දැනුනාද?

මැයි 21 මහා ජන කායක් වෘතීය සමිති 914 සහ පක්ෂ 14 සමග පැවැත්වු ඉතිහාසයේ දැවැන්ත වැඩ වර්ජනය නිමාවට පත් වි දවස් ගණනක් ගෙවි ගෝස් ඇත.වත්මන් ආණ්ඩුවට දැනුනු බව නොපෙන්විමට තම ගැති,තම බුදලයක් ලෙස මෙහෙයවන ජඩ මාධ්‍ය යොදා ගනිමින්, තම ආත්මයන් පාවාදුන් හෝර ඇමතිවරුන්ගෙ වනචාරී මුඛ යොදා  ගනිමින් ප්‍රකාශ කළ ප්‍රකාශ දෙස විමසිලිමත් විමේදි ඒ බව මනාවට ඔප්පු වේ.
Friday, May 24, 2013

සුබ වෙසක් මංගල්‍යක් වේවා...!

ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් දින ලක්වැසි සැමට සුබ වෙසක් දිනක් වේවා...බුදු දාර්ශණය යතාර්තයක් කරන වෙසක් දිනයක් අද ලක්වැසි සැමට උරුමද?. අද බුද්ධ පුත්‍රයන් තම චිවරය දාගෙන  බුදුන් දෙසු ඒ මහගු දහම අගෞරයට පාත්‍ර කරමින්,තම ආත්මියිය සතුට නැතිකරමින් කයික තෘප්තිය උදෙසා වෙහෙස මහන්සි වි ජනතාව නොමග යවමින් බුදු බණ දෙසවනවා.ලක්වැසි බහුතරයක් මෙය යතාර්තයක් කර නොගෙන මිරිගුවක් පසුපස දුව යන මුව රංචුවක් මෙන් තම ආත්මියිය දහම ඇදහිමේ නිරත වි සිටති.සත්ත්‍යට අපි මුහන දෙමු. එතකොට ගෞතම බුදු රාජාණ වාහාන්සේගේ දාහමේ යාතාර්තය මුලු ලෝවටම පෙනේ..............
Monday, May 20, 2013

හෙට ඔබගේ යුතුකම



වැඩිකල විදුලි බිලට එරෙහිව ආණ්ඩුවට ජනතාවගේ බලය පෙන්විමට  විපක්ෂයේ ප්‍රධාන සියලු පක්ෂ  හා වෘතිය සමිති සමගින් පැවැත්වු දැවැන්ත පා ගමන  ලංකාවේ අයිතිහාසික එකක් විය.

Search

Login Form

Blogroll

සිංහලයා සිංඩිය සාමාජිකයකි

sinhalaya sindiya