Total Pageviews
Popular Posts
-
වැලිවේරියේ රතුපස් ගම්වාසින් ඉල්ලුවේ බීමට හොද වතුර පමණි.ඔවුන් ඉල්ලුවේ නැත තම පුතුන්ට රැකියා ලබා දෙන්ඩ,බඩු මිල අඩු කරන්න,දුෂිත පාලනය නතර කරන්...
Wednesday, May 29, 2013
ඔබට දැනුනාද?
මැයි 21 මහා ජන කායක් වෘතීය සමිති 914 සහ පක්ෂ 14 සමග පැවැත්වු ඉතිහාසයේ දැවැන්ත වැඩ වර්ජනය නිමාවට පත් වි දවස් ගණනක් ගෙවි ගෝස් ඇත.වත්මන් ආණ්ඩුවට දැනුනු බව නොපෙන්විමට තම ගැති,තම බුදලයක් ලෙස මෙහෙයවන ජඩ මාධ්‍ය යොදා ගනිමින්, තම ආත්මයන් පාවාදුන් හෝර ඇමතිවරුන්ගෙ වනචාරී මුඛ යොදා ගනිමින් ප්‍රකාශ කළ ප්‍රකාශ දෙස විමසිලිමත් විමේදි ඒ බව මනාවට ඔප්පු වේ.
නමුත් ආණඩුව මෙ පිලිබදව තැකිමක් නොකර ජනතාව මුලා කරමින් රට තුල ජන ජිවිතය අවුල් කරන ජාතින් අතර අසමගිය ඇතිකරන තම මැර සංවිධාන ටික යොදා ගනිමින් රට තුල ප්‍රචන්ඩකාරි සිදුවිම් නිර්මාණය කර්මින් සිටි.තමන් කරන හැම වැඩක්ම හරි කියා සිතන නායකයෙකු ඉන්න අප රටේ,මෙවන් සිද්ධින් අරුමයක් නොවේ.හොදම උද්රාහරණය නම් 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සමාජගතකර වැරදි කතිකාවක් කිරිමට උත්සහා ගැනිම.තමන්ගේ දේශප්රමී මංත්‍රී ටික යොදා ගෙන කට කථා පතුරුවමින් රට තුල පවතින සමගිය අනතුරට පත්කර ඇත.රටකට හොද නායකයෙකු ලැබිම වාසනාවකි, නමුත් අප රටට එම වාසනාව ලැබි නැත.ලැබි ඇත්තේ පවුල් නඩත්තු කරන නායකයෙකි.එය සත්‍ය බව පසුගිය වසරවල් 3 නිරික්ෂණය කිරිමෙන් පැහැදිලිය.ජනතාවට දැනෙන ජිවන බර නොතකා බොරු රට සංවර්ධනය කිරිම.චිවරදාරින් ගිනිතියා ගැනිම තුලද රට පිරිහිම අදූර දර්ශි පාලනයට උද්රාහරණයකි.රට තුල නිර්මාණය වෙමින් පවතින ආගම් විරෝධි ප්රචන්ඩත්වය.සංග සාමාජය නොපිලිගන්නා සංවිධාන බිහි කරගෙන ආගම් අතර පවතින සහායෝගය නැතිකිරිම.මෙවන් සිද්ධි ජාලයටම වගකිව යුත්තේ ආණ්ඩුව බව නොතේරෙන්නේ පුංචී බිලිදුන්ට පමණි.ජනතාව දැන්වත් මේ බොරුවට නොරැවටි බුද්ධිමත්ව සිතා තිරන ගැනිමට කාලය පැමින තිබේ.නිවැරදි තොරතුරු දැනගෙන නිවැරැදි පුද්ගලයන්ම තම කතීරය මගින් පාර්ලිමෙන්තුවට යැවිය යුතුය.

Subscribe to:
Post Comments
(Atom)
0 comments:
Post a Comment