Total Pageviews
Popular Posts
-
වැඩිකල විදුලි බිලට එරෙහිව ආණ්ඩුවට ජනතාවගේ බලය පෙන්විමට විපක්ෂයේ ප්‍රධාන සියලු පක්ෂ හා වෘතිය සමිති සමගින් පැවැත්වු දැවැන්ත පා ගමන ලංකා...
Monday, May 20, 2013
හෙට ඔබගේ යුතුකම
වැඩිකල විදුලි බිලට එරෙහිව ආණ්ඩුවට ජනතාවගේ බලය පෙන්විමට විපක්ෂයේ ප්‍රධාන සියලු පක්ෂ හා වෘතිය සමිති සමගින් පැවැත්වු දැවැන්ත පා ගමන ලංකාවේ අයිතිහාසික එකක් විය.
එ බව සනිටුවන් කිරීමට දැන් අවස්තාව උදා වි ඇත, එක්ව නැගිට එක්ව ජයගමු.මෙය ඔබ මගේ යුතුකමකි විදුලිය යනු අද අත්‍යවශ්‍ය දෙයකි. එය ආණඩුවේ දුෂණ වාසාගැනිමට වැඩි වු දෙයක් මිස වැඩි කල යුතු දෙයක් නොවේ.අද වෙන විට බොර තෙල් බැරලයක් ඩොලර් 100 /90 අතර අගයකට ලෝක වෙළද පොළේ පවති. මෙය බලාගැනිමට click .පුතුන් සතුටු කිරිමට කාර් රේස්ද,වටිනාකමක් නැති දැයට කිරුළ වැනි ප්‍රදර්ශනාතිමක සංදර්ශණද ,මෙවාට යන විදුලිය කාගේ මුදලින්ද පියවන්නෙ, මෙය සමස්ත මහාජනයා ගේ මුදලින් නොවේ ද පියවන්නේ.සමස්ත ජනයාගේ යුතුකම හෙට පැවැත්වෙන වැඩ වර්ජනයට සාබාගී වි ආණඩුවට බල කිරිම ය....
Subscribe to:
Post Comments
(Atom)



0 comments:
Post a Comment